Gossips මන්ත්‍රීවරුන් 70 ක් දැනටමත් ස්වාධීනයි – ඩිලාන් පෙරේරා Posted on August 16, 2018 Author admin Comments Off on මන්ත්‍රීවරුන් 70 ක් දැනටමත් ස්වාධීනයි – ඩිලාන් පෙරේරා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70 දෙනෙකු දැනටමත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.