මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
බේරුවල ආපනශාලා හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Posted on Author admin
බේරුවල – මරදාන – ලෙල්ලම ආසන්නයේ පවත්වාගෙන යන ආපනශාලාවක හිමිකරුවෙකු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අද උදෑසන අත්අඩංගුවට… Read More
යල කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹේ
Posted on Author admin
2018 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වුණා. පළාත් කිහිපයක අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 ක සහතික මිලක් යටතේ මෙහිදී… Read More
අමාත්‍ය මණ්ඩල කාර්යාලය නමින් කරන වංචාවක් ගැන තොරතුරු
Posted on Author admin
විදෙස් රටවලින් ලැබීමට නියමිත පාර්සල් සහ නැව් බඩු, තීරු බදු රහිතව ඉවත් කර ගත හැකි බව පවසමින් මහජනතාව මුලා කිරීමට අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා… Read More