Gossips මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක් Posted on February 7, 2019 Author admin Comments Off on මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.