Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට Posted on April 2, 2019 Author admin Comments Off on මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.