පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සූක්ෂම සැලැස්ම ව්‍යර්ත වූයේ මුද්‍රිත මාධ්‍යයන්හි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මේ අතර මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.
Related Articles
රේගු අංගනයෙන් ගල්යිෆොසෙට් කිලෝ දහසක් හමුවෙයි
Posted on Author admin
පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ. Read More
කෝටියක් වටිනා වාලම්පූරියක් ළග තබාගෙන සිටි පොලිසියේ 4 ක් කොටු (ඡායාරූප)
Posted on Author admin
රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් වාලම්පුරියක් ළග තබාගෙන සිටි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 9.15 ට පමණ හික්කඩුව පොල අසලදී වාලම්පුරියක් විකිණීමට යන බවට… Read More
පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්… Read More