පාතාල අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ සූක්ෂම සැලැස්ම ව්‍යර්ත වූයේ මුද්‍රිත මාධ්‍යයන්හි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
මේ අතර මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා.
