ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් පවතිින්නේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
rn
Related Articles
මාස 7ක දී මිලියන 2080ක, හෙරොයින් අල්ලයි
Posted on Author admin
ඉකුත් මාස 07ක කාලය තුල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 2080ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 173කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව කොකේන්… Read More
Update : වෛද්‍ය සිසුවා සියදිවි හානිකරගැනීමට හේතුව සොහොයුරා පවසයි
Posted on Author admin
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. 26 හැවිරිදි මෙම සිසුවාගේ මළ සිරුර ඊයේ පොලීසිය සොයාගෙන ඇත්තේ යාපනය – පලාලි වීදිය, කන්දර්මඩම්… Read More
Update – ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් මියගිය ගණන ඉහළට
Posted on Author admin
ඉන්දුනීසියාවේ, සුලවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් 356 කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල… Read More