ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් ලංකාවට ගෙන ඒමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් පවතිින්නේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
rn
