මධ්‍යම පළාත තුළ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල පවසනවා.
ඔහු කියා සිටියේ ඒ යටතේ බිත්තර වී කිලෝග්‍රෑම් දෙකේ මළු ගොවීන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සියයට 50ක දායකත්වයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දරණ බවයි.
Related Articles
එජාප සභාපති කබීර් – මහ ලේකම් අකිල – ජාතික සංවිධායක නවීන් – දේශපාලන මණ්ඩල තීන්දුව අද කෘත්‍යාධිකාරියට
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ සිදුකෙරුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය… Read More
පැරීසියේ ‘උරුම කත’ ගිනි ගනී
Posted on Author admin
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලට එහි ඇති වූ මහා ගින්නකින් දැඩි අලාභ හානි සිදුවුණා. ඊයේ රාත්‍රියේ ඇති වූ… Read More
ඉන්දීය ආරක්ෂක ලේකම් ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට එක්වෙයි
Posted on Author admin
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා කොළඹ දී ඊයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා සංවාදයට එක්වූ බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශ කළා. ඔහු දිවයිනට පැමිණියේ ආරක්ෂක ලේකම් හේමසිරි… Read More