මධ්‍යම පළාත තුළ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල පවසනවා.
ඔහු කියා සිටියේ ඒ යටතේ බිත්තර වී කිලෝග්‍රෑම් දෙකේ මළු ගොවීන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සියයට 50ක දායකත්වයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දරණ බවයි.
