අනිද්දා සමරන දීපවාලි උත්සවය වෙනුවෙන් මධ්‍යම පළාතේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඒ වෙනුවට ලබන 10 වන සෙනසුරාදා එම පාසල් පැවැත්වීමට කටයුතු කරන බවයි.
Related Articles
පළාත් සභා 06ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්රමුඛ ආණ්ඩුවට නැහැ
Posted on Author admin
පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා. Read More
අද සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි
Posted on Author admin
ලෝක කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා. පොදු මගී ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන හිංසනය හා පීඩනය අවම කිරීම සඳහා කාන්තාවන්ට… Read More
බොරතෙල් යළි පහළට
Posted on Author admin
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව සියයට 1.4කින් පහත වැටී එය සටහන්ව ඇත්තේ ඩොලර් 67.5ක් ලෙසයි. Read More