ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන්වීමට නියමිත මධ්‍යම පළාත් සභාවේ අවසන් මාසික සභා රැස්වීම අද පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා විරෝධතාවක නිරතවුණා.
