Gossips

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරි

බදවා ගැනීමේ පටිපාටිය අසාධාරණ සහ නිලධාරීන්ට සිදුවන බලපෑම් නිසා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න තීරණය කර තිබෙනවා.