Gossips

මධ්‍යම පළාත් නි. සභාපති පොහොට්ටුවට

තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන බව මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක ප්‍රකාශ කළා.
දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ද වන ඔහු මහනුවරදී ඊයේ (19) මාධ්‍ය හමුවක කැදවමින් කියා සිටියේ වත්මන් රජය ගෙන යන පාලන ක්‍රමයට විරෝධය පළ කරමින් තමන් මෙම තීරණය ගත් බවයි.