මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවාත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
Related Articles
දකුණු කොරියාව, ඇමරිකාව සමඟ යුද අභ්‍යාසයක
Posted on Author admin
ඇමරිකාව සමඟ ලබන වසරේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා. එම යුද අභ්‍යාසය සඳහා සෙබළුන් සුළු පිරිසක් යොදවා ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සඳහා උතුරු කොරියාව විරෝධය… Read More
මීතොටමුල්ලේ කුණු කන්දේ නගර උද්‍යානයකට වැඩ ඇරඹේ
Posted on Author admin
මීතොටමුල්ල කසල කන්ද පවතින භූමියේ නගර උද්‍යානයක් සහ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ වනවිට මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. ඊට අදාලව නගර උද්‍යානයක්… Read More
ලොරි රථයක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ශීතාගාර පහසුකම් සහිත ලොරි රථයක් සොරා ගත් පුද්ගලයෙකු කුලියාපිටිය කොට්ඨාශ අපරාධ ඒකකය මගින් බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය… Read More