මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද විවාත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
