Gossips

මධ්‍යම අධිවේගය නිසා දේපළ අහිමිවුවන් හිටපු ජනපති හමුවට

වත්මන් ආණ්ඩුව පිහිටුවා වඩා වැඩි වන්දි මුදලක් ලබා ලැනීමට අපේක්ෂා කළ මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීමේදි දේපළ අහිමිවුවන් අද අසරණ තත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පිඩාවට පත් එම ජනතාවගේ නියෝජීතයින් අද පෙරවරුවේ හමුවු අවස්ථාවේදී.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී තම දේපළ අහිමි වු පිරිස් තමාට නිසි පරිදි වන්දි ලබා නොදුන් බවට වත්මන් ආණ්ඩුවට චෝදනා කරමින් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුවා.