Gossips

මදූෂ්ගේ ගෝලයින් තිදෙනෙක් තලංගමදී පොලිස් දැලේ පැටලෙයි

හෙරොයින් ග්‍රෑම් 1.33ක් සමඟ තලංගමදී පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ ගෝලයින් බවයි පොලිසිය පවසන්නේ.