Gossips

මතුගම – කොළඹ සුඛෝපභෝගි බස් වර්ජනය තවදුරටත්

බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මතුගම – කොළඹ සුඛෝපභෝගි පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
පසුගිය සෙනෙසුරාදා බස් රථයකින් පාසල් සිසුවෙකු ඇද වැටීමේ සිද්ධීයක් මුල් කරගනිමින් සිසුවාගේ පියා විසින් මෙම පහරදීම සිදුකර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු තවත් පුද්ගලයෙකු පොලීසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.