Sports

මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට

COLOMBO (News 1st) – කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

The post මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.