Gossips මත් ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථකයි – අගමැති Posted on July 15, 2018 Author admin Comments Off on මත් ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථකයි – අගමැති මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථක වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – වාරියපොල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.