Gossips

මත් උවදුර මඩින්න පියවර ගන්නා ඕනෑම පාර්ශවයකට සහය දෙනවා – ජනපති

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා පියවර ගන්නා ඕනෑම පාර්ශවයකට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මැනිලා නුවරදී ඊයේ හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.
එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය මර්දනයට පොලීසියට අමතරව, ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇති බවයි.