Gossips

මත්ස්‍ය අපනයනයට 15%ක බදු සහනයක්

ඇමරිකානු ජී.එස්.පී සහනය මගින් මත්ස්‍ය අපනයනවලදී පමණක් සියයට 15 ක බදු සහනයක් හිමිවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මෙරට මත්ස්‍ය නිෂ්පාදනවලින් සියයට 27 කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කෙරෙන අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාව විදේශ රටවලට මෙටි‍්‍රක් ටොන් 18,262 ක මත්ස්‍ය අපනයනයක් සිදුකර තිබුණා.