Gossips මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට Posted on March 5, 2019 Author admin Comments Off on මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ.