Gossips මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් ඉහළට Posted on August 8, 2018 Author admin Comments Off on මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් ඉහළට ස්ප්‍රීතු මත ජාතිය ගොඩනැගීමේ බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් ඉහළ දමා තිබෙනවා.ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් බලපැවැත්වෙන බවයි මත්පැන් සමාගම් කියාසිටියේ.