Sports

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක්

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක් පනවා තිබේ.

The post මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් කළ ක්‍රිකට් ක්‍රීඩකයාට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.