මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් විසි දෙදෙනෙකු හැටන් පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් තරුණයින් මාතලේ, කුරුණෑගල, ගල්ගමුව සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
