Gossips මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලුදෙනා එක්විය යුතුයි – අගරදගුරු හිමිපාණන් Posted on November 26, 2018 Author admin Comments Off on මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලුදෙනා එක්විය යුතුයි – අගරදගුරු හිමිපාණන් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ජාඇළ ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින්.