Gossips මත්ද්‍රව්‍ය නීතිරීතිවලට අඩුපාඩු රැසක් – අගරදගුරු හිමි Posted on March 20, 2019 Author admin Comments Off on මත්ද්‍රව්‍ය නීතිරීතිවලට අඩුපාඩු රැසක් – අගරදගුරු හිමි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට පවතින නීතිරීති වල අඩුපාඩු පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.