මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන යනු ලබන වැඩපිළිවෙල සාර්ථක බව සිංහල රාවය ජාතික සංවිධානය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළේ ඩුබායිහීදි අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධයෙන් ඉදිරියේදී හෙළිවනු ඇති බවයි.
