නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු පන්නල – ඉංගනදවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පන්නල පොලීසිය ප්‍රකාශ කළේ.
නාරංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
