මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 26 හැවිරිදි ගිහාන් සදරුවන් නමැති පුද්ගලයෙකු පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 05ක් සහ අත්බෝම්බයක් ද සොයා ගත් බවයි පොලිසිය කියා සිටියේ.
