Gossips මත්ද්‍රව්‍ය ගෙන එන ක්‍රමයයි බලන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම් Posted on February 26, 2019 Author admin Comments Off on මත්ද්‍රව්‍ය ගෙන එන ක්‍රමයයි බලන්න ඕන – හිටපු ආරක්ෂක ලේකම් පසුගිය රජය සමයේ තුරන් කළ කොකේන් නැවතත් මෙරටට පැමිණීම පිළිබද සොයා බැලිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවැති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.rn