හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු දැනුම් දීම සදහා පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ හෙට (18) සිට විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
Related Articles
උතුරු කොරියාවේ මිසයිල නිකුත් කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් වැසේ
Posted on Author admin
උතුරු කොරියාවේ ක්‍රියාත්මක ප්‍රධාන මිසයිල දියත් කරන මධ්‍යස්ථානයක් වසා දැමීමට එරට නායක කිම්ජොං අන් එකගතාවය පළ කර තිබෙනවා. පියොංයැන්ග් නුවරදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමග ඊයේ පැවති… Read More
ෆවුසිගේ නඩුව කල් යයි
Posted on Author admin
රජයේ වාහනයක් පෞද්ගලික පරිහරණයකට යොදා ගෙන රුපියල් ලක්ෂ 10 ක අලාභයක් රජයට සිදුකිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 25 දක්වා කල් තැබුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More
අතුරුදන් වූ ඇමති ආරක්ෂක ගිනි අවිය ගැන පරීක්ෂණයක්
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් සමඟ සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More