Gossips මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් වත්තලදී අල්ලයි Posted on March 15, 2019 Author admin Comments Off on මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් වත්තලදී අල්ලයි වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20ක් සහ ගිනි අවි 07ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.