ලග්ගල – දාස්ගිරිය – හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 30ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපාය ධුතයෙකු යොදවා ඔහු අත්අඩංගුවට ගත් බවයි.
42 හැවිරිදි සැකකරු නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
