මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සදරුවන් නමැති පුද්ගලයා මත්ද්‍රවය සහ ජිව අත්බෝම්බයක් සමඟ පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස්
විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි
Posted on Author admin
අද පස්වරු දෙකෙන් පසු බස්නාහිර, සබරගමුව, දකුණ මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල… Read More
වීසා ක්‍රමයත් අලුත්වේ
Posted on Author admin
මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම තුළ මතුවී… Read More
ජිනීවා කොන්දේසි ඉෂ්ඨ කළත් ආර්ථිකය ශක්තිමත් නැහැ – විපක්ෂයෙන් චෝදනා
Posted on Author admin
සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව රහසිගතව පුපුරුවා හැර ජිනිවා කොන්දේසි ඉෂ්ඨ කළ ද අපනයනය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු මේ… Read More