Gossips

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් වර්ජනයක්

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මත්තේගොඩ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී.කේ. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මත්තේගොඩ පිහිටි බස් රථ ගාල් කරන තබන ස්ථානයට වෙනත් වාහන ඇතුළත් කිරීමට හෝමාගම ප්‍රාදේශීය සභාව අවසර ලබාදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.