මෙම වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපල ක්‍රියාකාරී මට්ටමට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අභාවප්‍රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්‍රණයට කොළඹදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්යමණ්ඩලයට බැන වැද රාජ්‍ය දේපල වලට අලාභ හානි කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලංකා කමිකරු කොංග්‍රසයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ… Read More
බ්‍රසීලයේ – යපස් ආකරයක වේල්ල බිඳීයාමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් මියගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළගොස් තිබෙනවා. අතුරුදන්ව සිටි බවට සැළකුණු පුද්ගලයන් 192 කු ගේ දිවි බේරාගෙන ඇති අතර ඉන්… Read More
තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ
Posted on Author admin
දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා. සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින්… Read More