Gossips මත්තල ගුවන් තොටුපළ, වසර අවසානයේ ක්රියාකාරී මට්ටමට – අගමැති Posted on June 29, 2018 Author admin Comments Off on මත්තල ගුවන් තොටුපළ, වසර අවසානයේ ක්රියාකාරී මට්ටමට – අගමැති මෙම වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපල ක්රියාකාරී මට්ටමට පත්වනු ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.අභාවප්රාප්ත ආචාර්ය සමන් කැලේගම අනුස්මරණ සම්මන්ත්රණයට කොළඹදී අද එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව කියා සිටියා.