Gossips මත්තල ගැන විවිධ අදහස් Posted on July 30, 2018 Author admin Comments Off on මත්තල ගැන විවිධ අදහස් මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් පැවරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග රාජ්‍ය මට්ටමින් සාකච්ඡා සිදු නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙකු අදත් විවිධ අදහස් පළ කළා.