Gossips මත්තල ඉන්දියාවට විකිණීමෙන් බලවත් රටවල් දෙකක් අතර ගැටුමක් Posted on July 23, 2018 Author admin Comments Off on මත්තල ඉන්දියාවට විකිණීමෙන් බලවත් රටවල් දෙකක් අතර ගැටුමක් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමෙන් ලෝකයේ බලවත් රටවල් දෙකක් අතර, ගැටුමක් නිර්මාණය වන බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පවසනවා. කොළඹ අද පැවැති සම්මන්ත්රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.