මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ රත්මලාන ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි.
Related Articles
ඩී.එස්. ගුණ සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්
Posted on Author admin
දිවංගත මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ගුණ සැමරුම් උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ, එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා… Read More
ගල් කොරියක් නිසා පීඩා විඳින වෙල්ලත ජනතාව
Posted on Author admin
කළුතර – දෙඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලත ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට නිසි… Read More
වැසි තත්වයේ වැඩිවීමක්
Posted on Author admin
පවතින වැසි තත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව අද දිනයේදී මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට… Read More