මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ රත්මලාන ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි.
