කිරිබත්ගොඩ – වෙඩිකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 900 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
මොවුන් වෙඩිකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක් හෙරොයින් බෙදාහැරීමේ නිරතව සිටි බවට හෙළිවී තිබෙනවා.
