Gossips

මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගිනි තබයි

සිය සොහොයුරාට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියකට කෝපවූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන අයෙකුගේ නිවසක් ගිනි තබා විනාශ කර තිඛෙනවා. වැල්ලවාය – නෙටොල ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගිනි තැබීමෙන් නිවසේ මුළුතැන් ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, විදුලි උපකරණ සියල්ලද විනාශ වී තිබෙනවා.