මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් මඩකලපුව – කොක්කඩිචෝලේ ශාන්තිමලේ ගණදෙවි කෝවිල ආසන්නයේ තිබී හමුවී තිබෙනවා.
ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාත්රියේ මෙම වනඅලි සිරුර සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් වෙල්ලාවලි වනජිවි කාර්යාලයේ නිලධාරින් පරීක්ෂණ පවත්වනවා.
