Gossips

මඩකලපුවම කම්පා කරවමින් පුංචි දරුවෙක් හදිස්සියේ අවසන් ගමන් ගිය හැටි

මඩකලපුවම කම්පා කරවමින් පුංචි දරුවෙක් හදිස්සියේ අවසන් ගමන් ගිය හැටි "
මඩකලපුව මාවඩිවෙම්බු ප්‍රදේශයේ වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකු ඊයේ (08) සවස හදිසියේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ නමුත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඊයේ සවස දරුවා නිවසේ සිටියදී හදිසියේම යම් කිසි අසාත්මික තත්ත්වයකට පත්වූ බවයි මියගිය දරුවාගේ මව පොලිසියට පවසා ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මියගිය දරුවාගේ සිරුර මඩකලපුව මුලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
එහිදී දරුවාගේ සිරුරෙන් ලබාගත් කොටස් රජයේ රස පරික්ෂක වෙතට යොමුකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.