කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පවතින අධික වර්ෂා පතනය නිසා පුනානි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මෙයට හේතුවයි.
Related Articles
චීනය, මුහුද යටින් දුම්රිය ධාවනයට සැරසේ
Posted on Author admin
චීනයේ – ෂෙන්ජියැං ප්‍රාන්තයේ නගරාන්තර මුහුදු උමං දුම්රිය මාර්ගයක් තැනීමට සැලසුම් කර තිබෙනවා. චීනයේ ප්‍රථම මුහුුදු උමං දුම්රිය මාර්ගය වන මෙය නින්බෝ සහ සූෂාන් නගර අතර කිලෝමීටර් 70 ක් වූ දුම්රිය… Read More
Hiru Golden Film Awards 2018 සම්මාන සම්ප්රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යයේ මාධ්‍ය හමුව
Posted on Author admin
දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ. එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවේ… Read More
කන්කසන්තුරේට කර්මාන්ත කලාපයක්
Posted on Author admin
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100 ක භූමි ප්‍රමාණය තුළ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට ලබාදීමට… Read More