Gossips

මඩකපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ විරෝධය

තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන් බවට පොලිසියට විරෝධය පළ කරමින් මඩකපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ රාත්‍රියේ මඩකලපුව නගරයේදී සත්‍යග්‍රහයක නිරත වූ අතර පසුව අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට පොලීසිය පොරොන්දුවීමත් සමඟ උන්වහන්සේ සිය සත්‍යග්‍රහය අවසන් කළා.