Gossips

මට මේ අගමැතිකම මහ ලොකු කජ්ජක් නෙවෙයි – අගමැතිගෙන් සැර ප්‍රකාශයක්

අද පාර්ලිමේන්තුවේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ තමන් තනතුරුවල එල්ලී සිටීමට තරම් බල ලෝබීයෙකු නොවන බවයි.
ජනතා පරමාධිපත්‍යයට හිස නමමින් මැතිවරණයකට යාම මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ බවත්, අගමැතිවරයා සඳහන් කළා.
මේ අතර අද මධ්‍යම රාත්‍රී යේ සිට තෙල් මිල තව දුරටත් අඩුවන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.