Sports

මගේ එකම බලාපොරොත්තුව පැරාලිම්පික් මෙඩල් එකක් – ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි

COLOMBO (News 1st) – 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීම තම අපේක්ෂාව බව ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි පවසයි. 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසට ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි ද ඇතුළත් වේ. ඔහු එම අවස්ථාව හිමිකර ගත්තේ, ජපානයේ පැවැති ආසියානු සහ ඕෂනියා කලාප ඔරු පැදීමේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ […]

The post මගේ එකම බලාපොරොත්තුව පැරාලිම්පික් මෙඩල් එකක් – ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.