පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2019 අයවැය ලේඛනයට ව්‍යාජ දත්ත අන්තර්ගත කර පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
