අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නොවන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
