Gossips

මංගලගේ ප්‍රකාශයට සිංහ සමාජයෙන් පිළිතුරු

අමාත්‍ය මංගල සමරවීර පසුගියදා සිදු කළ ප්‍රකාශයට සිංහ සමාජයේ නියෝජිතයින් පිරිසක් අද පිළිතුරු ලබාදුන්නා.
ඒ අනුරාධපුරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
අමාත්‍ය මංගල සමරවීර විසින් මෙරට පළමුපෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රසිද්ධ සමාජසේවා සංවිධානවල සභාපතීත්වය දරන බවට ප්‍රකාශ කළේ.
පසුගිය 13 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.