අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය නිල ට්විටර් ගිණුමෙන් දැක්වූ ප්‍රතිචාරය හෙලා දකින බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
අමාත්‍ය මංගල සමරවීර එමගින් දක්වා තිබුණේ මානව හිමිකම්වල මූලාරම්භය සනිටුහන්වීමට හේතු වූයේ කතෝලික සභාව අන්‍යාගමිකයින්ට එරෙහිව දියත් කළ භීෂණකාරී තත්ත්වය හේතුවෙන් බවයි.
