Gossips මංගලගෙන් ගෝඨාභයට අභියෝගයක් Posted on June 4, 2018 Author admin Comments Off on මංගලගෙන් ගෝඨාභයට අභියෝගයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයකදීයි.